2012 Nov 28 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ ටිටි කොහේ ගිහින්ද
    tuzki56.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඔව් බං...දැමතුමක්වත් දීල බලන්න ඕන...
    දැන් අරං ඕකගෙන් කුණුහරප අහගන්නවට වඩා හොදයි හෙට ගන්න එක
    ela ela :D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මං යනවා මචංලා.. හෙට වැඩ...
    හශාන් මචං... මට රික්වෙස්ට් එකක් දාපං.... දැන්මම...

    හැමෝටම සු.රා...
    ගිහිං එන්නං යාළුවනේ...
    දෙවි පිහිටයි....

    ගිහිං එන්නං රෙක්ස් මචං... මීට උඹේ හිතවත් අවස්ථාවාදියා

    එල මචන් සුබ රාත්‍රියක්...හීනෙන් ඇද තෙමියන්
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න එහෙනම් අපිත් ආවා කියන්හකෝ
    රන්දිකයාගේ Bollywood Masala අහන්න.....!
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මං යනවා මචංලා.. හෙට වැඩ...
    හශාන් මචං... මට රික්වෙස්ට් එකක් දාපං.... දැන්මම...

    හැමෝටම සු.රා...
    ගිහිං එන්නං යාළුවනේ...
    දෙවි පිහිටයි....

    ගිහිං එන්නං රෙක්ස් මචං... මීට උඹේ හිතවත් අවස්ථාවාදියා


    එල එල ගුඩ් නයිට් මචන් :cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් යනවා සහෝදරවරුනි....
    අද පාන්දර ඉදං වැඩ බං...මහන්සියි
    එල මචන් එහෙනම් පස්සේ සෙට් වෙමු......
    සුභ රාත්‍රියක්......!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ බට්ටෝ මම උබේ කලින් සතියේ ටොප් පොස්ට් මගේ සින්දුව දීපන් නැත්නම් උබව බවනවා

    ow ow ow matath oneeeeeeeeee nathnam maath muwa maranawa