Samsung වෙතින් නැමිය හැකි LED තිරයක්

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Samsung වෙතින් නැමිය හැකි LED තිරයක්

    Repostනම් සොරි හොඳේ.......:sorry:

    Samsung සමාගම නැමිය හැකි (flexible) OLED වර්ගයේ තිරයක් නිර්මාණය කොට ඇති අතර, ලබන වසරේ සිට මෙම තිර අඩංගු කරන ලද ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක වෙලඳපොලට එවීමට සියල්ල සූදානම් කොට ඇති බව පවසයි.:shocked::shocked:

    samsung_flexible_amoled-1.jpg


    Samsung ඉලෙක්ට්‍රොනික් සමාගමේ උපසභාපති Kwon Oh-Hyun මහතා පවසන පරිදි මෙම නම්‍ය OLED තිර සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග නිශ්පාදකයින්ගෙන් විශාල වශයෙන් ඇනවුම් ලැබෙමින් තිබේ. දැනට Samsung සමාගම සමග පේටන්ට් අයිතීන් පිලිබඳව නඩු මගට බැස තිබෙන ඇපල් සමාගමද මෙම OLED තිර පිලිබඳව විමසුම් කරන බව Samsung සමාගම පවසයි.


    samsung-galaxy-note-2-53-flexible-led-display-pclayer.jpg




    හොඳනම් සලකල යන්න හොඳේ............ :):yes::)
    BUMP 1කුත් දාලම යන්න.......:)