2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට සින්දුවක් ඕන..
    Taylor Swift -

    "We Are Never Ever Getting Back Together"
    සින්දුව ඕන...

    over...over...

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක හීනයක් ගාව මම නැවතිලා
    තරු වාගෙ දිළිහෙද්දි පොඩි ඇස් ඔයාගේ
    බැහැ දැන් කියාගන්න හිත ගොලු වෙලා
    කවදා ද ඉටුවන්නෙ මේ ‍ප්‍රාර්ථනාවන්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මොකෝ. උඹ
    0028.gif
    0028.gif

    tho waha kata gas gemba
    tuzki44.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අ‍යහපත් කාලගුණ තත්ව‍ය හේතුවෙන් පෝස්ට් දැමීමට නොහැකි තත්ව‍යක් උද්ගත වී ඇත....මම ආ‍යෙත් ත්‍රෙඩ් එකට එන්නේ නෑ.... හැබැ‍යි දිගටම රේඩි‍යෝව අහගෙන ඉන්නේ... ස්ට‍යිලා... වැඩේ නි‍යමට ‍යනවා මචන්.....:cool::cool::cool::cool:

    අයියෝ... පුලුවන් වෙලාවට සෙට් වෙයන් ලොක්කා:sorry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අ‍යහපත් කාලගුණ තත්ව‍ය හේතුවෙන් පෝස්ට් දැමීමට නොහැකි තත්ව‍යක් උද්ගත වී ඇත....මම ආ‍යෙත් ත්‍රෙඩ් එකට එන්නේ නෑ.... හැබැ‍යි දිගටම රේඩි‍යෝව අහගෙන ඉන්නේ... ස්ට‍යිලා... වැඩේ නි‍යමට ‍යනවා මචන්.....:cool::cool::cool::cool:
    :growl::growl::growl::growl::growl::growl::growl:
    පොඩ්ඩකට හිටින් බඩ්ඩක් දෙන්න...
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් ඔව් මේ ටිකේ ගොඩක් හේතු නිසා කට්ටිය එන්නෙ නෑ වගේ. වැස්ස, නෙට් ලිමිට් වීම වගේ ඒව තමයි වැඩිය බලපානව ඇත්තෙ.

    වැස්ස නිසා වෙන්න ඇති කට්ටිය අඩු. මාසෙත් අග නිසා කොහොමත් නෙට් ලිමිට් හින්දා තවත් අමාරුයි රේඩියෝ අහන්න.

    :):):)
     
    Status
    Not open for further replies.