අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පෝස්ට් දැමීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත....මම ආයෙත් ත්රෙඩ් එකට එන්නේ නෑ.... හැබැයි දිගටම රේඩියෝව අහගෙන ඉන්නේ... ස්ටයිලා... වැඩේ නියමට යනවා මචන්.....![]()

මට සින්දුවක් ඕන..
Taylor Swift -
"We Are Never Ever Getting Back Together"
සින්දුව ඕන...
over...over...
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පෝස්ට් දැමීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත....මම ආයෙත් ත්රෙඩ් එකට එන්නේ නෑ.... හැබැයි දිගටම රේඩියෝව අහගෙන ඉන්නේ... ස්ටයිලා... වැඩේ නියමට යනවා මචන්.....![]()

ඔව් ඔව් මේ ටිකේ ගොඩක් හේතු නිසා කට්ටිය එන්නෙ නෑ වගේ. වැස්ස, නෙට් ලිමිට් වීම වගේ ඒව තමයි වැඩිය බලපානව ඇත්තෙ.

මම හිතුවේ අලුත් එකෙක් රේඩියෝ එක කරන්නේ කියලා.

හූ හූ වැදුනේ නෑ.
ආහ් මාලිංග සහෝ...![]()