වැස්ස නිසා වෙන්න ඇති කට්ටිය අඩු. මාසෙත් අග නිසා කොහොමත් නෙට් ලිමිට් හින්දා තවත් අමාරුයි රේඩියෝ අහන්න.
![]()
කෝ වරෙන් ලගට..
දැන් අනිත් පැත්ත හැරියන්..
හා දන ගහපන් දැන්..
ඉදා....
![]()
ජයෝ මෙන්න මූ මට අත දික් කරනවෝ...මොකෝ. උඹ
![]()
ජයෝ මෙන්න මූ මට අත දික් කරනවෝ...
වරෝ.. මූ මරන්න වරෝ...
තනියම මට බයෝ...
![]()
ජයෝ මෙන්න මූ මට අත දික් කරනවෝ...
වරෝ.. මූ මරන්න වරෝ...
තනියම මට බයෝ...
![]()

