2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් රේඩියෝ ස්ටාර් වලට 10දෙනා තෝරගත්ත

    එළ එළ එහෙම් ලොකු වැඩක් කරල තියෙන්නෙ :D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කවුද හයිබ්‍රිඩ් ගල් ඉබ්බා
    turtle007.gif


    DTMX kiyana halapa gemba
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සියල්ලන්ගේ දැන ගැනීම පිනිසයි,
    මේ වන විට එලකිරි ස්ටාර්හි සෑම අංශයකින්ම
    අව්සන් 10 දෙන්නගේ නම් පැරනි නූලටම ඔබා ඇත....
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    තාක්ෂණික දෝෂයක් නිසා රේඩියෝව ටික වෙලාවකින් පටන් ගන්න බව කරුණාවෙන් සලකන්න.. :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාක්ෂණික දෝෂයක් නිසා රේඩියෝව ටික වෙලාවකින් පටන් ගන්න බව කරුණාවෙන් සලකන්න.. :)

    එළ එළ අවුලක් නෑ හිමින් ඒක නිරාකරණය කරගන්නකො :D
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    තාක්ෂණික දෝෂයක් නිසා රේඩියෝව ටික වෙලාවකින් පටන් ගන්න බව කරුණාවෙන් සලකන්න.. :)
    පටන් ගත්ත ගමන් දාන්න. අපි එතකන් 1000ක් විතර ගහලා තියන්නම්.

    :):):)
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?

    රේඩියෝ දෙනවයි කියා - කීවා මතකයි දිව් රා එදා
    කෙලවෙයි කියලා සිතුවේ නෑ මෙමා
    අපි හැරදමා
    ඔබ ගොලුවෙලා
     
    Status
    Not open for further replies.