2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් රේඩියෝ ස්ටාර් වලට 10දෙනා තෝරගත්ත

    එළ එළ එහෙම් ලොකු වැඩක් කරල තියෙන්නෙ :D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කවුද හයිබ්‍රිඩ් ගල් ඉබ්බා
    turtle007.gif

    ​

    DTMX kiyana halapa gemba
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සියල්ලන්ගේ දැන ගැනීම පිනිසයි,
    මේ වන විට එලකිරි ස්ටාර්හි සෑම අංශයකින්ම
    අව්සන් 10 දෙන්නගේ නම් පැරනි නූලටම ඔබා ඇත....
    ​
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    තාක්ෂණික දෝෂයක් නිසා රේඩියෝව ටික වෙලාවකින් පටන් ගන්න බව කරුණාවෙන් සලකන්න.. :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාක්ෂණික දෝෂයක් නිසා රේඩියෝව ටික වෙලාවකින් පටන් ගන්න බව කරුණාවෙන් සලකන්න.. :)

    එළ එළ අවුලක් නෑ හිමින් ඒක නිරාකරණය කරගන්නකො :D
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    තාක්ෂණික දෝෂයක් නිසා රේඩියෝව ටික වෙලාවකින් පටන් ගන්න බව කරුණාවෙන් සලකන්න.. :)
    පටන් ගත්ත ගමන් දාන්න. අපි එතකන් 1000ක් විතර ගහලා තියන්නම්.

    :):):)
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?

    රේඩියෝ දෙනවයි කියා - කීවා මතකයි දිව් රා එදා
    කෙලවෙයි කියලා සිතුවේ නෑ මෙමා
    අපි හැරදමා
    ඔබ ගොලුවෙලා
     
    Status
    Not open for further replies.