2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    රේඩියෝ දෙනවයි කියා - කීවා මතකයි දිව් රා එදා
    කෙලවෙයි කියලා සිතුවේ නෑ මෙමා
    අපි හැරදමා
    ඔබ ගොලුවෙලා
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හත්දවසෙ දානෙ ලෑස්ති කරපිය ආවෙ නැත්තන්... මරණව හරිය
    helicoptere07.gif

    :lol::lol::lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය

    රේඩියෝ දෙනවයි කියා - කීවා මතකයි දිව් රා එදා
    කෙලවෙයි කියලා සිතුවේ නෑ මෙමා
    අපි හැරදමා
    ඔබ ගොලුවෙලා
    බත් ඩිංගක් බඩට දාගෙන.. මදෑ රේඩියෝ අහන්න සෙට් උනා..
    මේකත් පිටසක්වල ජිවින්ගේ වැඩක් අනිවාර්යෙන්ම
    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.