2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    රේඩියෝ දෙනවයි කියා - කීවා මතකයි දිව් රා එදා
    කෙලවෙයි කියලා සිතුවේ නෑ මෙමා
    අපි හැරදමා
    ඔබ ගොලුවෙලා
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හත්දවසෙ දානෙ ලෑස්ති කරපිය ආවෙ නැත්තන්... මරණව හරිය
    helicoptere07.gif

    :lol::lol::lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්​
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය

    රේඩියෝ දෙනවයි කියා - කීවා මතකයි දිව් රා එදා
    කෙලවෙයි කියලා සිතුවේ නෑ මෙමා
    අපි හැරදමා
    ඔබ ගොලුවෙලා
    බත් ඩිංගක් බඩට දාගෙන.. මදෑ රේඩියෝ අහන්න සෙට් උනා..
    මේකත් පිටසක්වල ජිවින්ගේ වැඩක් අනිවාර්යෙන්ම
    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.