UFO දැක්කද ? ලංකාවේ කොහෙටද එලි වගයක් පේනවා කියලා නිවුස්වලට කියනවා ඇහුනා දැන්. මොකක්ද බන් ඒ සීන් එක.
![]()
හොද පුතා;13954001 said:තව එක සිංදුවක් තියනවා ඉල්ලන්න සෙන්ටිග්‍රේඩ් ලගේ සුලන් රොදක් සේ නුබ වෙත ඇවිදින් ඕනා ඒකට මම එකතු කරගන්නවා එලකිරි රේඩියෝ අහන හැමෝම



කැරකිලා
කාගේ හරි බන්z.. බනියගේ නම් බැහැ.. ඩෙෆා හෙනයක් වැදිලා තමයි නවතින්නේ
ඇත්තමයි. මම රෝස පාට පූස් පැටියෙක් වඩා ගත්තා උම්මා දුන්නා.

හොද පුතා;13953985 said:සසර මතු බවෙක හෝ සුරත ඔබෙ පතන්නම්
සැදි රන් අඹරනින් රිදි සළු පිළි දරා
නැගි රිය පෙරහරින් පැතුපෙම් ලොව දවා
මනාලිය වි ළදේ ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇතිතුරා
අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම්
යලිදු අප දිවිතුරා නොඑන බව යළි දනිම්
නොඑන බව යළි දනිම් ..
සැදි රන් අඹරනින් ..
ඔබෙන් ලද සෙනෙහසේ සුවය නිති විදින්නම්
සසර මතු බවෙක හෝ සුරත ඔබෙ පතන්නම්
සුරත ඔබෙ පතන්නම්
සැදි රන් අඹරනින් ..