2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    රේඩියෝ නම් එළකිරි.....
    smiley-20.gif

    අංක 1කෙ රේඩියෝ එක

    tumblr_ma1ioySZqc1rq7rv8.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම උඹල ඔක්කොම එක්ක තරහයි...
    ඔන්න කීව එකෙක්වත් ආයෙ කතා කරන්න එපා මගෙත් එක්ක..
    94.gif

    එහෙම කියන්න එපා බන්. අපි කොහොමද හිත හදා ගන්නේ.

    :):):)
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    මගෙ ආදර ලන්දු - ඇයි ඔය නෙතු අග කදුළු
    මට වදදෙයි ලන්දු - හොර රහසේ වැටෙන කදුළු
    ඒ වැටෙන කදුළු මං නිසාද - මගෙ සුදු ලන්දු
    ඒ නුඹේ කදුළු මට දීපන් - මගෙ සුදු ලන්දු

    කෝල කතා දිගහැරපන්
    ඔබරි සිනා තව හෙලපන්
    පෙරදා මෙන් තුරුළු වෙයන්
    රත්තරනේ මට සමාවෙයන්
    මම නුඹේ ලගම ගැවසීලා - නුඹ සනසන්නම්
    ඒ නුඹේ ඇසින් වැටෙන කදුළු - පිසදා ලන්නම්

    මගෙ ආදර ලන්දු ...

    නුඹේ සෙනෙහෙන් දොරගලන්
    ගිය කඳුලුන් මට ලියපන්
    නුඹේ සිතුම් දිගහැරපන්
    නුඹේ සුසුම් මට දිපන්

    මම හිරුට හොරෙන් ඇවිදින් නුඹ - කැන්දන් යන්නම්
    නුඹ සඳුට හොරෙන් තරු අතරින් - එක්‌කන් යන්නම්

    මගෙ ආදර ලන්දු...

    ආහ් අමිල අයියේ උබ ආවද අද මම උබ එනකම් සින්දු ටිකේ LYRICS දැම්මා දැන් ඉතින් වැඩේ උබට බාරයි එල එල
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පැනලා ගියාට පස්සේ ආය බල්ලා වගේ එන්න වෙනවයි කියහන්කෝ.. හි හි හි :):)

    පැනලා යන්න හෙන කැමත්තක් තියනවා බන්. තාම පැනල යන්න කැමති කෙල්ලෙක් සෙට් වුනේ නෑ.
    සෙට් වෙච්ච උන් පැනලා යන්න බෑ කිව්වනේ.

    :rofl::rofl::rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    DJ අයියේ, කොහොමද??? :):):)

    මම උඹල ඔක්කොම එක්ක තරහයි...
    ඔන්න කීව එකෙක්වත් ආයෙ කතා කරන්න එපා මගෙත් එක්ක..
    94.gif

    අනේ........ පොඩි බබාට දුක හිතුනද????? :nerd::nerd::nerd:


    ඒකට නම් මාත් එකඟයි...... ඒත් ඉතින් ප්‍රශ්නේ, මෙහෙ පන්සලේ හාමුදුරුවන්ව බැහැදකින්නත් appointment ඕනනේ........ :(:(:( පිරිත් නූල් ගැන කවර කතාද........


    උඹටත් ඕනේ නැති දෙයක් නෑ.

    :rofl::rofl::rofl:

    ඒකනේ..... :lol::lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සුදු රෝස;13954136 said:
    මම දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉඳං බලං හිටියේ, සසා ඔහේ ඉවක් බවක් නැතුව කියෝනව...... :oo::oo::oo::oo: ඇත්තටම ඇයි ඒ????

    ඉපදෙනකොටම් ජන්මානු වලින් එන සීන් එකක් .. සෝ ගනන් ගන්න එපා
     
    Status
    Not open for further replies.