2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    148103_296480310471233_769003148_n.jpg
    Happy-Halloween-Witch-animate-animated-halloween-smiley-emoticon-000309-large.gif
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    පැනලා යන්න හෙන කැමත්තක් තියනවා බන්. තාම පැනල යන්න කැමති කෙල්ලෙක් සෙට් වුනේ නෑ.
    සෙට් වෙච්ච උන් පැනලා යන්න බෑ කිව්වනේ.

    :rofl::rofl::rofl:

    හොඳ වැඩේ....... අම්මලා හොයල දෙන කසාදයක් කරගන්නේ නැතුව පැනල යන්න අය හොයනවට........ :lol::lol::lol:


    :frown::frown::frown::frown:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    දැන් නම් මට හරි වදයක්..
    ගලව ගන්න බැරි ඇනයක්..
    මගේ ජයන්ත.. මගේ ජයන්ත..
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif
    tuzki-bunny-emoticon-022.gif

    ජයන්තයා කියන්නේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පට්ටම ඇනයක් කියහන්කෝ. කොන්ක්‍රීට් ඇනයක්​
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බොහොම ස්තූතියි ඉට්ස් මයි ඉස්ටයිල් සින්දුව දුන්නට..
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සුදු රෝස;13954294 said:
    DJ
    ඒකට නම් මාත් එකඟයි...... ඒත් ඉතින් ප්‍රශ්නේ, මෙහෙ පන්සලේ හාමුදුරුවන්ව බැහැදකින්නත් appointment ඕනනේ........ :(:(:( පිරිත් නූල් ගැන කවර කතාද........



    ඒකනේ..... :lol::lol::lol:

    පිරිත් නූල් ගෙන්න ගන්න ලංකාවෙන්.

    :):):)

    පුතා උනාට වැඩක් නෑ. හැම එකටම පනිනවා.

    :cool::cool::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හොද පුතා;13954282 said:
    ආහ් අමිල අයියේ උබ ආවද අද මම උබ එනකම් සින්දු ටිකේ LYRICS දැම්මා දැන් ඉතින් වැඩේ උබට බාරයි එල එල
    එලකිරි මලේ.........:cool::cool::cool::cool:
    11.gif
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඉපදෙනකොටම් ජන්මානු වලින් එන සීන් එකක් .. සෝ ගනන් ගන්න එපා

    ආ..... එහෙමද???


    halloween ඉවර උනේ කොච්චර කලින්ද??? :oo::oo::oo:

    අහ්හ් රෝස නගා..කොහොමද ඉතින්..දැන් සනීපද ඔයාට ?:)

    ටිකක් හොඳයි අයියේ..... :) :) :)
    හොද පුතා;13954313 said:
    සුදු රෝස මේ පින්තූරෙ එලකිරියේ දාලා තිබ්බා කියලා කාටවත් කියනවා එහෙම නෙවෙයි හොදේ?

    :frown::frown::frown: ඇයි මට වෙන වැඩ නෑ කියල හිතුවද????
     
    Status
    Not open for further replies.