දැන් කාලේ හැදෙන උන් ඔහොමම තමයි.
අපි වගේ නෙමේ.
![]()



හොද පුතා;13954313 said:සුදු රෝස මේ පින්තූරෙ එලකිරියේ දාලා තිබ්බා කියලා කාටවත් කියනවා එහෙම නෙවෙයි හොදේ?



සුදු රෝස;13954393 said:
ඔයා ඇයි විරුද්ධ වෙන්නේ????සසා නෙව විරුද්ධ වෙන්න ඕන......



සුදු රෝස;13954406 said:එහෙම ලේසි නෑ මාව ලිදට දාන්න..... ඇයි ඔයා හිතුවද එහෙම???![]()




ඔයා නිසා හඬලා...
මගේ ඇසුත් රිදුනා...
තරහා වෙලා හැර ගියදා...
පාලුවේ උන්නේ...
වේදනා දැනුනේ...
සිහි කරලා ඔබ ගැන මා හඬලා...
තව මට නෑ සැනසිල්ලක් ලැබිලා...
පෙම බිඳලා ඔබ ගියදා ඉඳලා...
තනිවීලා ඉන්නේ සැමදා...
සෙනෙහස මා මඳ සුළඟක් කරලා...
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා...
සුසුමක් වී ඒ සුළඟේ එතිලා...
එනු මැනවි මා හා බැඳිලා...
අම්මලා හොයලා දෙන්න ඕනෙ නෑ. හෙට අනිද්දම ලෝකේ විනාසෙ එන නිසා ඉක්මණට බදිමු කියලා පැනලා යනවා.


සුදු රෝස;13954406 said:එහෙම ලේසි නෑ මාව ලිදට දාන්න..... ඇයි ඔයා හිතුවද එහෙම???![]()


