ඌ නං උවමනාවෙන්ම ඔහොම තමා කියවන්නේ.හි හි ඔව් ඔව් ඉට්ස් කියවගෙන යද්දිත් එහෙම තමයි කිය වුනේ



ඌ නං උවමනාවෙන්ම ඔහොම තමා කියවන්නේ.හි හි ඔව් ඔව් ඉට්ස් කියවගෙන යද්දිත් එහෙම තමයි කිය වුනේ



බොහොම ස්තූතියි ඉට්ස් මයි ඉස්ටයිල් සින්දුව දුන්නට..



අම්මලා හොයලා දෙන්න ඕනෙ නෑ. හෙට අනිද්දම ලෝකේ විනාසෙ එන නිසා ඉක්මණට බදිමු කියලා පැනලා යනවා.



ජයන්තයා නැති තැන ඌට විරුද්ධව ගෙන යන මඩ ව්‍යාපාරය මම තරයේ හෙලා දකිනවා කියහන්කෝ.
![]()


සසා නෙව විරුද්ධ වෙන්න ඕන......ඇයි අප්පා තාම බෙහෙතක් ගත්තේ නැද්ද ?![]()



සුදු රෝස;13954254 said:කව්ද සුදූ????![]()
හපේ හපුච්චේ සුදු රෝස ලිදේ කියහන්කෝ
සැසෝ මෙන්න මම උබට සුදුවා දෙන්න යද්දේ මෙයා හිතලා මෙයාව උඹට දෙන්න යවයි කියලා
සුදු රෝස ජබෝස්ද ද ද????
![]()



mage unusum subapathum posts 19000 venuven![]()






ඉට්ස් මයි ඉස්ටයිල් කියලා සින්දුවක් තියනව ද බන්.

සුදු රෝස;13954371 said:හ්ම්ම්...... වයසට නෙවෙයි වගේ එයාගේ වැඩ....පොඩි එකා පොඩි එකා විදියට ඉන්න ඕන.....






හපේ හපුච්චේ සුදු රෝස ලිදේ කියහන්කෝ
සැසෝ මෙන්න මම උබට සුදුවා දෙන්න යද්දේ මෙයා හිතලා මෙයාව උඹට දෙන්න යවයි කියලා
සුදු රෝස ජබෝස්ද ද ද????
![]()










පැනලා යන්න හෙන කැමත්තක් තියනවා බන්. තාම පැනල යන්න කැමති කෙල්ලෙක් සෙට් වුනේ නෑ.
සෙට් වෙච්ච උන් පැනලා යන්න බෑ කිව්වනේ.




