2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    thanks.gif

    පෝස්ට් දානවා කීයද කියලවත් දන්නේ නෑ.

    :):):)
    Congrats මචා....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔයා නිසා හඬලා...
    මගේ ඇසුත් රිදුනා...
    තරහා වෙලා හැර ගියදා...
    පාලුවේ උන්නේ...
    වේදනා දැනුනේ...

    සිහි කරලා ඔබ ගැන මා හඬලා...
    තව මට නෑ සැනසිල්ලක් ලැබිලා...
    පෙම බිඳලා ඔබ ගියදා ඉඳලා...
    තනිවීලා ඉන්නේ සැමදා...

    සෙනෙහස මා මඳ සුළඟක් කරලා...
    පා කෙරුවා එන ලෙස ඔබ සොයලා...
    සුසුමක් වී ඒ සුළඟේ එතිලා...
    එනු මැනවි මා හා බැඳිලා...
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සුදු රෝස;13954393 said:
    :eek::eek::eek:



    ඔයා ඇයි විරුද්ධ වෙන්නේ???? :baffled::baffled::baffled: සසා නෙව විරුද්ධ වෙන්න ඕන......

    ඌ විතරයි ඉන්නේ ලිදේ තියන්න සසාගේ තනියට. ජයාට මඩ ගහලා යැව්වොත් සසාව බලා ගන්නේ කවුද ? ඒකයි.

    :rofl::rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුදු රෝස;13954406 said:
    එහෙම ලේසි නෑ මාව ලිදට දාන්න..... ඇයි ඔයා හිතුවද එහෙම??? :rofl::rofl::rofl:


    සුදු රෝස ඔයා..
    :shocked::shocked::shocked::shocked:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔයා නිසා හඬලා...
    මගේ ඇසුත් රිදුනා...
    තරහා වෙලා හැර ගියදා...
    පාලුවේ උන්නේ...
    වේදනා දැනුනේ...

    සිහි කරලා ඔබ ගැන මා හඬලා...
    තව මට නෑ සැනසිල්ලක් ලැබිලා...
    පෙම බිඳලා ඔබ ගියදා ඉඳලා...
    තනිවීලා ඉන්නේ සැමදා...

    සෙනෙහස මා මඳ සුළඟක් කරලා...
    පා කෙරුවා එන ලෙස ඔබ සොයලා...
    සුසුමක් වී ඒ සුළඟේ එතිලා...
    එනු මැනවි මා හා බැඳිලා...


    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සුදු රෝස;13954406 said:
    එහෙම ලේසි නෑ මාව ලිදට දාන්න..... ඇයි ඔයා හිතුවද එහෙම??? :rofl::rofl::rofl:

    කැමතිනම් කියන්න හොද යාලුවෝ දෙන්නෙක් ඉන්නේ. ජයන්ත සහ සසා.

    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.