සුදු රෝස;13954557 said:බලමුකෝ.......
ඒ උනාට ඒක මම ඇහුවේ අත්තටමනේ.....අනික ඉවක් බවක් නැතුව කියෝන මනුස්සයෙක් ඉන්නත් ඕන නෙව ත්රෙඩ් එකකට........
Arash feat. Rebecca - Temptation
මචන් අඩේ මේකත් අනිවා දීපන් ඈ
999 හොදයි මට නම්.
සුදු රෝසගෙ සින්දුව දීපල්ල..
මාව මිනී මරුවෙක් කරගන්නෙ නැතිව....
![]()



දෙයි. ලිස්ට් එකේ ඉන්න වෙනවා.
![]()
අප්පටසිරි.... උඹ 19000ක් ගහලා නේද.... සුභ පැතුම් මචන්.....



සුදු රෝසගෙ සින්දුව දීපල්ල..
මාව මිනී මරුවෙක් කරගන්නෙ නැතිව....
![]()


