2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මන්දාරම් වැහිපොද හිරිකඩ
    මගේ සියොළඟ රන්දාලා...
    උන් අප ආගිය මග වග තොට
    මතක අගුළු හැරදාලා...
    වාවන්නට බැරි තැන දුක් කඳ
    දෙනෙත් පියන් කවුළු කඩා...
    දෝරෙ ගලා ගිය උණු කඳුලැලි
    වියළි දෙතොල් මත වැටුණා...

    පැහැසර ඔබෙ ආදරේ
    මන්දාරම් අඳුරේ වෙලී...
    සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ...

    මැළවුණු මගේ දෙතොලෙහි රැඳි තතු
    සැමගෙන් සඟවා ඉන්න...
    ඔබ නොමැතිව සිනහ නගනයුරු
    මට කියා දී යන්න...
    උමතුව හද විලාප දෙන
    හඬ අහගෙන ඉන්න...
    බිඳකට ඇවිදින් මගෙ ළය
    මත ඔය සවන තියන්න...

    පැහැසර ඔබෙ ආදරේ
    මන්දාරම් අඳුරේ වෙලී...
    සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ..

    :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් නම් අහලම එපා වෙලා :dull:

    ඔව් ඉතින් හැමදාම ඒ සිංදු ඇහෙනකොට ලස්සන වුණත් එපා වෙනව තමයි. ආයිත් කාලෙකින් ඕව අහද්දි ගතිය වැඩියි :D
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    526781_171343996341825_65658290_n.jpg


    574458_169486226527602_987089293_n.jpg


    602413_169486149860943_1746982934_n.jpg


    485054_169485993194292_2006223131_n.jpg


    178955_171344079675150_969343327_n.jpg


    481811_171344049675153_1205373760_n.jpg

    වයසට ගියත් හවසට ගෙදර :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වස්ස නැවතුන හින්දා ආපහු ආවා කි‍යහන්කෝ.....:cool::cool::cool:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඉක්මනටම දේවි :)

    බලමුකෝ....... :):):)


    ඔයා ලිදට දැම්ම පාර ඌ ආයේ ගොඩ එන්න සෑහෙන දවසක් යයි.

    :rofl::rofl::rofl:


    ආයෙ නම් ඔහොම ලිදට දාන්න එපා කාවවත්.
    :lol::lol::lol:

    ඔව් ඔව් යාලු කමට තමා.

    :):):)

    ඒ උනාට ඒක මම ඇහුවේ අත්තටමනේ..... :oo::oo::oo: අනික ඉවක් බවක් නැතුව කියෝන මනුස්සයෙක් ඉන්නත් ඕන නෙව ත්‍රෙඩ් එකකට........
     
    Status
    Not open for further replies.