එල මචන් ගුඩ් නයිට්......මම කැපුනා. හෙටත් උදෙන්ම වැඩට යන්න තියනවා.
අහන් ඉන්න, හොරෙන් අහන, අහන් හිටපු ඔක්කොටොම Good Night.

නේ.... ඇයි උඹේ ශරීරයෙන් කොටසක් ඉවත් වෙලාද....නේ නේ කියන්නේ.....නේ බොට බනිස්
යකෝ එකෙක්ටවත් මාව පේන්නේ නැද්ද???
මම මේක හෙලා දකිනවා...
![]()
හොද පුතා;13954945 said:එහෙනම් මම යනවා හැමෝටම සු රා
හෙට සස්ලිට් අයියගේ සහ දත් කිබුල අයියලගේ සසල හද විල්තෙරේ දි සෙට් වෙමූ
බුදු සරණයි හැමෝටම
කෝ කෝ මගේ දිහා බලාගෙන කියන්න...
හොද පුතා;13954945 said:එහෙනම් මම යනවා හැමෝටම සු රා
හෙට සස්ලිට් අයියගේ සහ දත් කිබුල අයියලගේ සසල හද විල්තෙරේ දි සෙට් වෙමූ
බුදු සරණයි හැමෝටම
හනේ මගේ සින්දුව කෝ කෝ ජයන්තයා වටයක් කැරකිලා...