2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අඩේ මේ යන එකේ නම කියන්නකෝ.... පට්ට බන්z. මම හොයන් ඩවුන් කර ගන්නම්z


    උඹත් dubstep අහනවද ? එල එල.. ඔක්කොටම කලින් මුගේ වීඩියෝ එක බලල හිටපන්..ලොවෙත් නෑ ඉතින් :cool:



     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්zලා නිදි මතයි බන්z. ටෙම්ප්ටේශනුත් දැම්ම යන පාටක් නැහැ වගේ.
    මම නිදි යන්න යනවා මචන්zලා
    ජයෙන් ජය උඹලට
    ටටා බායි

    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    තව ටිකක් හිටපන් සින්දුව දෙ‍යි....... නිදි‍යනවනම් සුභ රාත්‍රි‍යක්.......:cool::cool::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන්zලා නිදි මතයි බන්z. ටෙම්ප්ටේශනුත් දැම්ම යන පාටක් නැහැ වගේ.
    මම නිදි යන්න යනවා මචන්zලා
    ජයෙන් ජය උඹලට
    ටටා බායි

    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    ටිකක් හිටු දැන් දෙයි,:sorry:

    සුභ රාත්‍රියක් මචෝ........:)
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,029
    331
    83
    Kaduwela
    අපෝ මේක නොවොයි:lol:
    ඕක මම හිතන විදියට අලුත් සින්දුවක් මචෝ
    ඕක ලංකාවේ රේඩියෝ චැනල් එකක් චාට් ෂෝ එකක ගියේ
    තවම හම්බ උනේ නැද්ද අනේ මේක නොවයි මචෝ
    තැන්ක්ස් එක නැගල යන rock සින්දුවක් බන් මෙවහේ එකක් නොවයි
    anyway thanks:cool: