මමත් යනවා ඔන්න සින්දුව හම්බ උනේ නැතත් දෙන්න උත්සහකරපු එකම වටිනවා
කට්ටියට ගූඩ් night

උඹත් යනවද.... එල එල....සුභ රාත්රියක්.....ගුඩ් නයිට් වේවා...





සුභ රාත්රියක් මාලිංග අයියේ.....එළ එළ අදත් හොඳ වැඩසටහනක් අරගෙන ආව එළිකරි රේඩියෝ එක වෙනුවෙන් හා අපි වෙනුවෙන්. රික්වෙස්ට් දුන්නට හා ලස්සන සිංදු දුන්නට බොහොමත් ම ස්තූතියි. එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළු කණ්ඩායමටත් ස්තූතියි කරන සේවාව වෙනුවෙන්. ත්රේඩ් එක හෝම් එකේ ඉහලම තියාගනිමින් චැට් එකට වගේ ම ලිරික්ස් දාමින්, සින්දු ඉල්ලමින් සහයෝගය දෙන සියලු ම දෙනාටත් විශේෂ ස්තූතියි. රේඩියෝ අහපු හැමට ම සුභ රාත්රියක්![]()
පොස්ට් උස්සනකොට අන්න එහෙම වැදගත් විදියට වෙනස් කරලා උස්සපන්.....එල එල ස්ටයිලා.... නියම radio show එකක් තිබුනා.....Thanks මම ඉල්ලපු සින්දුවත් දුන්නෙ නැති උනාට......![]()