2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    95.gif
    95.gif
    95.gif
    95.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මමත් යනවා ඔන්න සින්දුව හම්බ උනේ නැතත් දෙන්න උත්සහකරපු එකම වටිනවා
    කට්ටියට ගූඩ් night

    ගුඩ් නයිට් ම වේවා...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල ස්ට‍යිලා.... නි‍යම radio show එකක් තිබුනා.....Thanks මම ඉල්ලපු සින්දුවත් දුන්නට......:cool::cool::cool::cool::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ අදත් හොඳ වැඩසටහනක් අරගෙන ආව එළිකරි රේඩියෝ එක වෙනුවෙන් හා අපි වෙනුවෙන්. රික්වෙස්ට් දුන්නට හා ලස්සන සිංදු දුන්නට බොහොමත් ම ස්තූතියි. එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළු කණ්ඩායමටත් ස්තූතියි කරන සේවාව වෙනුවෙන්. ත්‍රේඩ් එක හෝම් එකේ ඉහලම තියාගනිමින් චැට් එකට වගේ ම ලිරික්ස් දාමින්, සින්දු ඉල්ලමින් සහයෝගය දෙන සියලු ම දෙනාටත් විශේෂ ස්තූතියි. රේඩියෝ අහපු හැමට ම සුභ රාත්‍රියක් :D
     
    සුභ රාත්‍රි‍යක් මාලිංග අ‍යි‍යේ.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල ස්ට‍යිලා.... නි‍යම radio show එකක් තිබුනා.....Thanks මම ඉල්ලපු සින්දුවත් දුන්නෙ නැති උනාට......:cool::cool::cool::cool::cool:
    පොස්ට් උස්සනකොට අන්න එහෙම වැදගත් විදි‍යට වෙනස් කරලා උස්සපන්.....