නිදිමතයි කියලා බෑ.. අනිවා පැය දෙක අහං ඉමු...මටත් පට්ට නිදිමතයි.... අද උදේ 4ට තමා නිදා ගත්තේ.... ඩෙල් ලැපක් එක්ක ඔට්ටු වෙලා......
![]()
අපි වෙනුවෙං මැරෙන මැරිල්ල දන්නවා නං සින්දු හොයන්න.. උම ඔහොම කියන්නෙ නෑ සහෝ 
සිකුරාදට මූට මොකුත් කියන්න එපා.... මූ අම්බානකට සම්භාව්‍ය වෙලා ඉන්නේ....



මැරුම් නොකා ඉදින් .... මම මේ සම්බාව්ය වෙලා ඉන්නේ

යකෝ අපේ ඈස් පේනවා...... 
හොද පුතා;13959298 said:අද ගීත ඉල්ලීම වලට තැනක් දෙනවද ?



ගීත ඉල්ලන්න පුළුවන්. ඒව වැඩසටහනට ගැලපෙනවනම් ලබන සතියෙ දෙයි![]()


අහන හැමෝම පෝස්ට් දාන්න ඕන.. හොරෙං අහන්න බෑ![]()
අනිවා අනිවා...... 