2012 Nov 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මටත් පට්ට නිදිමතයි.... අද උදේ 4ට තමා නිදා ගත්තේ.... ඩෙල් ලැපක් එක්ක ඔට්ටු වෙලා...... :(
    නිදිමතයි කියලා බෑ.. අනිවා පැය දෙක අහං ඉමු...
    මේ යකා:baffled: අපි වෙනුවෙං මැරෙන මැරිල්ල දන්නවා නං සින්දු හොයන්න.. උම ඔහොම කියන්නෙ නෑ සහෝ :sorry:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සිකුරාදට මූට මොකුත් කි‍යන්න එපා.... මූ අම්බානකට සම්භාව්‍ය වෙලා ඉන්නේ....

    ඔව් උගේ සම්බාව්‍ය වැක්කෙරෙනවා අද.
    :):):)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තොපි මගේ සම්බාව්‍ය කන්නද හදන්නේ

    24.gif
    24.gif
    24.gif
     
    Status
    Not open for further replies.