මටත් පට්ට නිදිමතයි.... අද උදේ 4ට තමා නිදා ගත්තේ.... ඩෙල් ලැපක් එක්ක ඔට්ටු වෙලා......
![]()
ලැපකට අතවර කරලා.

මටත් පට්ට නිදිමතයි.... අද උදේ 4ට තමා නිදා ගත්තේ.... ඩෙල් ලැපක් එක්ක ඔට්ටු වෙලා......
![]()

ඈ බොල උඹ ගිෆ් හදල දුන්නෙ මේක ගැන දන්නෙ නැතිවද...anee adamai mea peththata aawe

සිකුරාදට මූට මොකුත් කියන්න එපා.... මූ අම්බානකට සම්භාව්‍ය වෙලා ඉන්නේ....තොපි මගේ සම්බාව්ය කන්නද හදන්නේ
එහෙම උනොත් මම සියලු වංචා දූශන එලිකරනවා ඩෝ...
එල එල .... හෙලි කරපන්.....

මමත් අහන්න හැදුවේ ඕකම තමයි බන්.....ඈ බොල උඹ ගිෆ් හදල දුන්නෙ මේක ගැන දන්නෙ නැතිවද...
![]()