2012 Nov 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :shocked: මම නම් අද දුන්නා නියම ගේම...... 23GB තිබ්බේ..... දැම්මා අද උදේ අම්බානක ඩවුන්ලෝඩ්..... කරදරයක් නැතුව තව 10GB බාගත්තා...... :rofl:

    000204AE.gif
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    බෝ මලුවේ මල් සුවදට සැතපි
    අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ
    නුපුරැදු උණුහුමකට සිත ඈදී
    ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
    දං බෝ විටියා කැලේ මැදින්
    එන්න හිතයි නුබෙ ලගට සෙමින්
    එතෙර කරන්නම් සසර වරිගයම
    සංසාරේ යනමේ ගමනේ
    චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
    පුරැදු යහලුවන් සෙනෙහේ
    එහෙම ගියොත් ඒ අය පොඩි සාදු
    කියා කියන විට වැද වැටිලා
    කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
    වෙල් ඉපනැල්ලේ පැන නටලා
    බෝ මලුවේ මල් සුවදට සැතපි..........
    භවයෙන් බවයේ පෙරැම් පුරා මම
    බවුන් වඩා උපදින වාරේ
    දිනයක මතු දා සසර වරිගයම
    එ‍තෙර කරන්නම් සංසාරේ


    අමිල අයියා එනතුරු .........................
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හොද පුතා;13959339 said:
    :lol::lol::lol: චන්දය තමාගේ අයිතියක එය වැදගත් වැඩකට යොදාගන්න කියලා තමා මහින්ද මාමත් අපිට කෙලියේ උබවත් චන්දය නිසි වැඩකට් යොදාගනින් අයියේ ටිටී සොයුරියට ජය :lol::lol::lol:

    මටත් පේන්නේ වැදගත් වැඩක් කර ගනී වගේ.

    :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බදාදා දවල්ට නම් අපිට එන්නේ වෙන්නේ නැතිලු......
     
    Status
    Not open for further replies.