2012 Nov 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නෑ බන්z.. ඒත් යන්න ඉන්නේ තව අවුරුද්දකින් දෙකකින් මතන්. මෝකෝ ඇහුවේ :shocked::shocked:

    ඊයෙ දාල තිබ්බ පෝස්ට් එක නිසා... අපි ඔය පැත්තෙ... දැනගන්ඩත් එක්ක...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකනම් හොඳයි තමයි. නැත්තම් ඉතින් ඔයාට මුලු වැඩසටහන ම අහන්න වෙන්නෙ නැහැනෙ. වැඩසටහන ඇහැවුවත් ත්‍රේඩ් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව අඩුයිනෙ.
    ඒකනෙ :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි අඩවියේ පෙරළිකාරයා...
    මහා කාන්තා නියෝජනය...

    ඩීජේ අයිස් කූල් :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    0002020B.gif

    0002020B.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කාලේ ඉන්න උන්ගේ වරද

    එහෙම ම කියන්නත් බෑ. ගොඩක් කරුණු බලපානව. සමාජය යන රැල්ලට පිටින් යන්න ගොඩක් අය බයයි
     
    Status
    Not open for further replies.