2012 Nov 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම මගේම ලෝකයක් mjayanathaහොයාගෙන යනවා තොපි එකටත් අවොත් මරනවා



    tuzki54.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌද දැං ලිඳේ අයිතිකරු ? මම හිතුවෙ අපේ රත්නෙ කියලා :lol:
    රේඩියෝ ලිදේ අයිතිකරු සස්ලිට්....
    සදාකල් උරුමකරු රත්නෙ මාමා... එයා ඒක පරාන භුක්තිය ඇතිව අපිට කියලා ලියාගෙන නෙහ් තියෙන්නෙ :lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool:
    කිඹුලෝ, බොහොම ස්තුතියි සුනිල් ශාන්තයන්ගෙ ඕලු පිපිලා ගීතය ලබාදුන්නාට.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: හෙටවත් අර ගෝතයව එලව ගන්න ලැබෙයිද.....?? මොන නාඩගමක් නටයිද දන්නේ නෑ හෙට සිරිකොතේ......?? :growl:
    අරූ ගිහිං තව මොකෙක් හරි ගෝතයෙක් නැතුව .. හොද කෙනෙක් ලැබේවා කියලා හිතහං :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    මං වගේ :rofl::rofl: මේවගෙ ප්‍රතිථල එයි මාසෙ අන්තිමට... :baffled: ඒකට කමක් නෑ :lol:

    :shocked: කොහොමත් මාසේ අන්තිමට මගේ සැලරි එක නම් නෑ වගේ තමා.... වැඩට යනවට වඩා ගොඩ හරියක් වැඩට නොයන එකනේ මම කරන්නේ.... අපේ බොසා හොද නිසා තවම ජොබ් එක තියෙනවා..... :rofl:
     
    Status
    Not open for further replies.