රේඩියෝ ලිදේ අයිතිකරු සස්ලිට්....ඌද දැං ලිඳේ අයිතිකරු ? මම හිතුවෙ අපේ රත්නෙ කියලා![]()





මචං උබෙ ඉබ්බාවත් අරං ද යන්නේ???
අරූ ගිහිං තව මොකෙක් හරි ගෝතයෙක් නැතුව .. හොද කෙනෙක් ලැබේවා කියලා හිතහංහෙටවත් අර ගෝතයව එලව ගන්න ලැබෙයිද.....?? මොන නාඩගමක් නටයිද දන්නේ නෑ හෙට සිරිකොතේ......??
![]()

මං වගේමේවගෙ ප්රතිථල එයි මාසෙ අන්තිමට...
ඒකට කමක් නෑ
![]()
කොහොමත් මාසේ අන්තිමට මගේ සැලරි එක නම් නෑ වගේ තමා.... වැඩට යනවට වඩා ගොඩ හරියක් වැඩට නොයන එකනේ මම කරන්නේ.... අපේ බොසා හොද නිසා තවම ජොබ් එක තියෙනවා..... 