2012 Nov 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :lol::lol::lol::lol:
    tuzki80.gif


    මොකෝ :lol:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    නෙතු දැහැන් බිඳී..
    හද විමන් වදී..
    සුරඟනක් වගෙයි කුමරී..
    සෙනෙහසින් වදී..
    සිත ගිමන් නිවී..
    පෙම් කවක් ලියයි මිහිරී...

    ගණදුරෙන් මිදී..
    තරු ‍රැහැන් අදී..
    සිහිනයෙන් වඩී කුමරී..
    මීදුමෙන් ඇදී..
    සිසිලසින් එතී..
    නෙතු අගින් බලයි සොඳුරී..

    හසඟනන් පිරී..
    පෙති පියුම් හැරී..
    කළඹවයි විලේ වැතිරී..
    සඳ කැලුම් රිදී..
    තුරු අඟින් මිදී..
    නෙක දසුන් මවයි කිඳුරී..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොටින්ට කඩේ ගිය එකෙකුට (එකියකට ?) මීට කලින් කිරියෙ තිබ්බ ඔය award show එකකදිත් සම්මාන දුන්න එකේ ජාතියට බැනපු‌ එකියකට මේපාර සම්මානයක් දුන්නාම මොකෝ ඉතිං.. :dull:
    ටිටීගේ නොමිනේශන් කෑන්සල් කරයි ව‍ගේ :rofl::rofl::baffled:
    සම්මානෙ දෙන්ඩ කලං ලිදෙං ගොඩ අරං ඉමු :baffled:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නෙතු දැහැන් බිඳී..
    හද විමන් වදී..
    සුරඟනක් වගෙයි කුමරී..
    සෙනෙහසින් වදී..
    සිත ගිමන් නිවී..
    පෙම් කවක් ලියයි මිහිරී...

    ගණදුරෙන් මිදී..
    තරු ‍රැහැන් අදී..
    සිහිනයෙන් වඩී කුමරී..
    මීදුමෙන් ඇදී..
    සිසිලසින් එතී..
    නෙතු අගින් බලයි සොඳුරී..

    හසඟනන් පිරී..
    පෙති පියුම් හැරී..
    කළඹවයි විලේ වැතිරී..
    සඳ කැලුම් රිදී..
    තුරු අඟින් මිදී..
    නෙක දසුන් මවයි කිඳුරී..


    11.gif
     
    Status
    Not open for further replies.