ටිටීගේ නොමිනේශන් කෑන්සල් කරයි වගේකොටින්ට කඩේ ගිය එකෙකුට (එකියකට ?) මීට කලින් කිරියෙ තිබ්බ ඔය award show එකකදිත් සම්මාන දුන්න එකේ ජාතියට බැනපු එකියකට මේපාර සම්මානයක් දුන්නාම මොකෝ ඉතිං..![]()




kawuda me liyana baasawen katha karanne![]()









නෙතු දැහැන් බිඳී..
හද විමන් වදී..
සුරඟනක් වගෙයි කුමරී..
සෙනෙහසින් වදී..
සිත ගිමන් නිවී..
පෙම් කවක් ලියයි මිහිරී...
ගණදුරෙන් මිදී..
තරු රැහැන් අදී..
සිහිනයෙන් වඩී කුමරී..
මීදුමෙන් ඇදී..
සිසිලසින් එතී..
නෙතු අගින් බලයි සොඳුරී..
හසඟනන් පිරී..
පෙති පියුම් හැරී..
කළඹවයි විලේ වැතිරී..
සඳ කැලුම් රිදී..
තුරු අඟින් මිදී..
නෙක දසුන් මවයි කිඳුරී..