පුසුඹ නෙතග තෙමනා..
බොරපාට ඇස් අගින් බේරී..
වැටෙන මේ කඳුලු පේළි..
ගිලා බසින දුකිනා..
අවනඩුව තනිව විඳවනා..
දික්කසාද පෙම්බරී ද මං..//
රෑ තිස්සේ මල් හීන ඇහිඳින්න ගියෙත් නෑ..
ඇවිත් පෙම්බර සුළං රොන් අරන් ගියෙත් නෑ..
හිත තලන පෙළන පෙම්බරාන හිතවතාන කියන්න..
මට කියා දෙන්න..
මහ දුකක් දැනේ දැනේ නිරුත්තර රැය පුරා..
හැඬුම් වැළපුම් ඇසෙයි සොඳුර නුඹ හඬනවාද කියා..
ඔබ ඇහුවෙ නෑ සමසුනේ ළඟින් හිඳ..
මට කියා දෙන්න..