ELAKIRI CAR SALE

gayathra28

Member
Jun 10, 2007
495
63
0
මේ තමයි ELAKIRI CAR SALE . උඹලගේ විකුනන්ඩ තියෙන වාහන, වාහන ගන්ඩ ඕනේ එවුන් හොයන වාහන මෙතැන දාන්ඩ.
 
Last edited:
  • Like
Reactions: wilkal82

gayathra28

Member
Jun 10, 2007
495
63
0
මට කවුරු හරි හොයල දෙනවද AE 110 එකක් 300,301 or 302 නොම්බෙර් එකක්.
නැත්තම් N 16 එකක් එත් 300 ය ගණන් නොම්බෙර් එකක්.
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Nomad II අළුත් එක 34.5 laks ... second hand 22 - 25 ... :sorry:
    Micro එකක් order කරල මාස 6ක් විතර බලන් ඉන්න ඕනලු :dull:
    උඹ හැමදාම ගෙදර ඉන්න එකේ ඔය මාස 6ත් ගෙදරම ඉඳලා අලුත් micro එකක්ම ගනින් :P
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    AE111 ekak thiyenawa 16 kata .E gana kamak nadda?mama meka ganda yanne .kamak nadda kilapallako danna ekek.

    1300cc,Auto,Fulloption,white color,1996,301-XXXX