අදත් අපූරුවට වැඩසටහනක් කළා කිඹුල අයිය. මේ වගේ ගීතයන්ගේ අර්ථයන් පහදා දෙමින් කරන සේවයට අපි සැමගේ ම ස්තූතිය හිමිවෙනව. ඉතා අපහසුවෙන් ගොඩක් ගීතයන්ගෙ පැරණිත ම පටිගත කිරීම් අපට ලබාදෙන්න වෙන වෙහෙසත් අගය කරන්න මෙය අවස්ථාවක් කොට ගන්නව. ඒ වගේ ම අද පරම්පරාවට අසන්නට නොලැබෙන ගීත රාශියක් අසන්නට සැලැස්සුවටත් බොහොමත් ම ස්තූතියි.



අඩෝ *රි ශයන්න උම්ඹ අඋ වෙන්ඩෙපා ස්ලෙව් අයිලන්ඩ් එකේ
*ක්ක ගානවා. මට උකාන්ඩ *ක්ක ගානවා![]()

රිපෝටඩ් 


නොදන්නකමට අහන්නේ බං..කවුද ඔය නෙතු අක්ක?පට්ට ෂෝ එක ඈ
අද නෙතූ අක්කිත් අහගෙන හිටියේ![]()
මම නුඹට ආදරෙයි
නුඹෙ පෙමට ආදරෙයි
මට නැතුවට ඔහුට පුදන
පෙමට ආදරෙයි..................
ප්‍රේමය මල් උයනක් යයි සිතා සිටින විට
විෂ කටුළය පුරා ඇනී රිදුම් ලබන කොට
දෝරෙ ගලන නුඹෙ සෙනෙහස
ඔහු වෙනුවෙන් කැප වන විට
යා යුතු මග නිනව් නැතුව
ඉහිලුම් නෑ මට....................
ප්‍රේමය මද පවනක් යයි සිතා සිටින විට
සුළි සුළඟක් වී ගත සිතතලා දමන කොට
මුතු කුඩයකි නුඹෙ සෙනෙහස
සදා නිවන ඔහු සරතැස
වෛර කරන්නේ කෙලෙසද
අන්සතු පෙමකට.................
mp3 ekka onnaaaaaaaa