මුතු කඳුලින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනිවෙන්නම් මා //
සඳ මඩලේ තරු පොකුරේ
රුව ඇඳුනේ ඔබගේ
මද පවනේ මල් ගොමුවේ
සුවඳ දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන්
සැනසෙන්නම් මා
මුතු කඳුලින් ...................... //
මල් පිපුනේ රොන් පිරුණේ
බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම් සිහිනේ
සිතුවම් මා පෙලුවේ
හසරැල්ලෙන් කඳුළැල්ලෙන්
සැනසෙන්නම් මා
මුතු කඳුලින් ...................... //
කරාමේ උබේ නම් අපිට එපා.සෝමෙ අයියා... මට නිහාල් නෙල්සන් මහතා ගායනා කරන
ඇරපං කරාමේ .. මේක අපේ පයිප්පේ ...
දීපං![]()
මුං දෙන්නම යන්නෙ.. දෙන්නමයි එන්නෙ.. මොකක්ද මන්දා සීන් එකආලිය අතක් නෑ. ජයා ආවනේ දැන් එයි.

කව්ද බන් ඒ කැ ගැහුවේ .... සොමේගේ බෙල්ල මිරිකුවද
කාගෙද බෙල්ල මිරිකුවේ ?
