2012 Nov 30- ElaKiri Radio! - Friday Night Back to Back with Somapaala

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වරෙන් කියල දෙන්න සීන් එක
    tuzki50.gif
    අපෝ අපි ඕවට‍ නෑ :lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔයාවමයි මට ඕනෙලු - මට කියාගන්න බැරි ඒකලු
    ඔයාටමයි මං ආසලු - මට ඔයා නැතිව බැරි ඒකලු
    අපි හිනාවූනේ එක පාරලු - රෑ හීනෙන් පේන්නෙ මාවලු
    මං ඒ හීනේ හරි ලස්සනලු...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ කුමන පයන්නෙක් ද?
    එළ එළ යයි කියවන්නේ සෝමෙයාද?
    මූ පුනරුච්චාරණය වන යම් වස්තියක් ගසා ඇතිද?

    මොකද්ද දෙය්යනේ මේ ඇවටර් එක? පුරණ ඊජිප්තු වැසියන්ගේ දත් දෙවියෝද?:eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ කුමන පයන්නෙක් ද?
    එළ එළ යයි කියවන්නේ සෝමෙයාද?
    මූ පුනරුච්චාරණය වන යම් වස්තියක් ගසා ඇතිද?
    ඇන්ටි මුගෙ නිලයක් අල්ලනකොටලු ඔය එළ එළ එළ කියලා රිපීට් වෙන්නෙ...
    දන්නව නේද ඇන්ටිව ?? අර ලගදි ජම්බු ගහෙං ලයිට් වයර් එකක් උඩට වැටුනෙ .. :cool::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තේරෙන බාසාවකින් කතා කරපංකෝ :baffled:
    උඹත් එක්ක කතා කරන්න ඩික්ෂනරියක් ළඟ තියාගන්න ඕනනේ :rofl:
    මිහිරි අක්කගෙං සිංහල ටිකක් ඉගෙනගෙන වරෙං :oo:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

    නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී


    පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
    සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා හිඳිමී සදා...
    මතකේ දරා හිඳිමී සදා...


    මිහිදුම් වලා සළුවෙන් වෙලා
    පැතුමන් දරා රකිමී සදා
    පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
    සගවා දොවා මේ වේදනා යලි එනතුරා
    දිවියේ පුරා හිඳිමී බලා...
    දිවියේ පුරා හිඳිමී බලා...

    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

    නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී


    පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
    සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා හිඳිමී සදා...
    මතකේ දරා හිඳිමී සදා...


    මිහිදුම් වලා සළුවෙන් වෙලා
    පැතුමන් දරා රකිමී සදා
    පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
    සගවා දොවා මේ වේදනා යලි එනතුරා
    දිවියේ පුරා හිඳිමී බලා...
    දිවියේ පුරා හිඳිමී බලා...

    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ