මේ කුමන පයන්නෙක් ද?
එළ එළ යයි කියවන්නේ සෝමෙයාද?
මූ පුනරුච්චාරණය වන යම් වස්තියක් ගසා ඇතිද?

ඕක පරණයි දැන්.අඩෝව් මමත් ආවා... කව්ද මේ සෝමෙ කියන්නෙ..
මම රේඩියෝ ත්රෙඩ් එකට අලුත්






ඇන්ටි මුගෙ නිලයක් අල්ලනකොටලු ඔය එළ එළ එළ කියලා රිපීට් වෙන්නෙ...මේ කුමන පයන්නෙක් ද?
එළ එළ යයි කියවන්නේ සෝමෙයාද?
මූ පුනරුච්චාරණය වන යම් වස්තියක් ගසා ඇතිද?


මිහිරි අක්කගෙං සිංහල ටිකක් ඉගෙනගෙන වරෙංතේරෙන බාසාවකින් කතා කරපංකෝ![]()
උඹත් එක්ක කතා කරන්න ඩික්ෂනරියක් ළඟ තියාගන්න ඕනනේ![]()

අඩෝව් මමත් ආවා... කව්ද මේ සෝමෙ කියන්නෙ..
මම රේඩියෝ ත්රෙඩ් එකට අලුත්
මමත් එළකිරියට අලුත්.. අදයි ආවෙ.. ඊයෙට පස්සෙඅඩෝව් මමත් ආවා... කව්ද මේ සෝමෙ කියන්නෙ..
මම රේඩියෝ ත්රෙඩ් එකට අලුත්
