Suzuki Bandit 250CC

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    I am going to buy Suzuki Bandit 250CC bike ......:D:D:D:yes::yes::yes:

    Have anyone use it before and can i know how is it ...??:yes::yes::yes:

    are there any trouble ......???
    :no::no::no::no:

    My Budget is Under Rs. 200000/=


    bikepics-338062-320.jpg
    201942b.jpeg
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    mata th thiyanne bandit 1ak...iredieam plug 4k gahala cab 1a supiriyaata tune karagana paddanam kisi awulak ne..

    පොඩ්ඩා1;13958922 said:
    petrol ෂෙඩ් එකක් දාගෙනම bike එක ගන්නවානම් හොදයි මචං...!! :(

    මැට්ටා;13958936 said:
    petrol ෂෙඩ් එකක් දාගෙනම bike එක ගන්නවානම් හොදයි මචං...!!


    machan oil 24/25 km wada neda ,,,,,,,,,,,,,:confused::confused::confused::confused::confused::confused:
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    බැදපු ගෑනියෙක් ගත්ත වගේ තමා!
    උඹට ඉතා ඉක්මනින් නැති බංගස්තාන වෙන්න පුලුවන්!
    මම නම් හතුරෙක්ට වත් ඹ්ක ගන්න කියන්නෑ
    එක්කො හොනට් 150 වැසියක් ගනින් නැත්තං ඉන්දියන් යූස්ඩ් එෆ්.ඉසෙඩ් එකක් ගනිං


    :oo::baffled::oo::nerd::frown::frown::frown::baffled:
     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    mata th thiyanne bandit 1ak...iredieam plug 4k gahala cab 1a supiriyaata tune karagana paddanam kisi awulak ne..

    machan pm ekak ewwa reply karantaaa ... machan mona lede kuweth man nam oka ganta yanne ....

    oya ena leda enne 1 years vithra use karama neda .......:confused::confused::confused:;););););););)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචෝ ,,,:eek::eek:
    මට ඔයාට වැඩි විස්තර කියන්ඩ දැන් වෙලාවක් නැහැ
    බෙන්ඩිට් එකක් අරගෙන ලෝකේ තියන ලොකුම ගොන් වැඩේ සහ
    ලොකුම කටුටික කාපු එකෙක් වශයෙන් මම මේ කියන්නේ ....
    සුසුකි බෙන්ඩිට් දිහා බලන්ඩවත් එපා මචෝ ............:(:(:(
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Ganna Apaa daiyaneeee
    ledak addi dina balapane naa re condition ne

    මචෝ ,,,:eek::eek:
    මට ඔයාට වැඩි විස්තර කියන්ඩ දැන් වෙලාවක් නැහැ
    බෙන්ඩිට් එකක් අරගෙන ලෝකේ තියන ලොකුම ගොන් වැඩේ සහ
    ලොකුම කටුටික කාපු එකෙක් වශයෙන් මම මේ කියන්නේ ....
    සුසුකි බෙන්ඩිට් දිහා බලන්ඩවත් එපා මචෝ ............:(:(:(

    epaaaaaa kiyana hindamai mata ganta hithnne ....:rofl::rofl::rofl::rofl::rofl:

    "ishanroz" kiyanawane u hodata use karawa kiyala .. anika hodata maintain karanwa nam aulak naha kiyala...