2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

Status
Not open for further replies.

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    අම්මප මේ සීවීට් වොයිස් එකෙන්..
    වස බෝතලයක් දුන්නත්..
    ගඩ ගඩ ගාල බොනව මම..
    අම්මප...
    tuzki-bunny-emoticon-038.gif
    tuzki-bunny-emoticon-038.gif
    tuzki-bunny-emoticon-038.gif
    tuzki-bunny-emoticon-038.gif
    tuzki-bunny-emoticon-038.gif
    tuzki-bunny-emoticon-038.gif
    ඈයි යකෝ වහ බොන්නේ පැණි තියෙද්දී.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතාහසේ පළවෙනි වතාවට...
    මට නිකන් වොයිස් එකෙන් ..
    පැණි බේරනව වගේ දැනෙනව කියහන්කෝ...
    Tongue03.gif
    Tongue03.gif
    Tongue03.gif

    රේඩියෝ එකක් කරන්න උචිත හඩක් තියෙනවා පෙටී ට...
    9.gif

    මටත් ආසා හිතුනා :cool: :rofl:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    අපේ උං කිව්වෙ කව්ද බං..
    යකෝ අපිට නං එළටම අල්ලලා යන්නෙ කිඹුලයියගෙ ශෝ එක.. ඒක අහන්ඩ එන්ටනෙ වැඩත් නතර කරලා :rofl:
    එළකිරි.. අද දිගටම අහං ඉමු මචං :)
    මගෙත් ඒ ටයිම් කනෙක්ෂන් අවුල් නැත්තම් අනිවා අහන ෂෝ එක
    මොකක් කරන්නා ද ඉතින් ඩයලොග් කාරයො එක්ක 7 ,8 කියන්නෙ මරුවා සමග වාසේ
    :(:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දිගටම නං බැරි වෙයි.. පොඩි පාටියක් ගෙදර.. :rofl: හවසට..
    පුලුවන් තරං වෙලා ඉන්නංකො අයියෙ:)

    එළ එළ මල්ලි එහෙනම් එතකන් හරි සෙට් වෙන්නකො :D
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,284
    17,212
    113
    ඉතාහසේ පළවෙනි වතාවට...
    මට නිකන් වොයිස් එකෙන් ..
    පැණි බේරනව වගේ දැනෙනව කියහන්කෝ...
    Tongue03.gif
    Tongue03.gif
    Tongue03.gif
    :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නිදාගෙන හිටියෙ බන්...
    මේ උදාරය අවදි කලා වගේ මතකයි..
    තාම නින්දෙන්ද මේ ලස්සන වොයිස් එක ඇහෙන්නෙ..
    හිටහන් කොනිත්තගෙන බලන්න...
    tuzki-bunny-emoticon-032.gif
    tuzki-bunny-emoticon-032.gif
    tuzki-bunny-emoticon-032.gif
    අලහාදයකි :rofl:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    අපේ උං කිව්වෙ කව්ද බං..
    යකෝ අපිට නං එළටම අල්ලලා යන්නෙ කිඹුලයියගෙ ශෝ එක.. ඒක අහන්ඩ එන්ටනෙ වැඩත් නතර කරලා :rofl:
    එළකිරි.. අද දිගටම අහං ඉමු මචං :)

    අපේ උං කිව්වෙ එලකිරියෙ දැන් ඉන්න පොඩි කොල්ලො කුරුට්ටො ටික බං. උන්ට හරියන්නෙ මොකක්හරි බයිලාවක්. බස් එකක් හයියෙන් හෝන් ගැහුවත් උන්ට ආතල්. උන් සින්දු කියන්නෙ යටිගිරියෙන් කෑගහන ඒවට. එක්කො අර එකෙක් කියන්නෙ සිංදුවක් "කකුලට වෙන්න ඉනටම වෙන්න" කියලා. ඒ වගේ මෝඩ චූන් එකක් තමයි.
    :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නිදාගෙන හිටියෙ බන්...
    මේ උදාරය අවදි කලා වගේ මතකයි..
    තාම නින්දෙන්ද මේ ලස්සන වොයිස් එක ඇහෙන්නෙ..
    හිටහන් කොනිත්තගෙන බලන්න...
    tuzki-bunny-emoticon-032.gif
    tuzki-bunny-emoticon-032.gif
    tuzki-bunny-emoticon-032.gif

    එහෙම ද? හීනෙන් ද එතකොට මේ පොස්ට් දාන්නෙ? අපෝ කොනිත්තගෙන ඔය සුන්දර සිහිනවලින් නැගිටින්න එපා. :lol::lol:

    එළකිරි කොල්ලෙක්;13966489 said:

    :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;13966520 said:
    මගෙත් ඒ ටයිම් කනෙක්ෂන් අවුල් නැත්තම් අනිවා අහන ෂෝ එක
    මොකක් කරන්නා ද ඉතින් ඩයලොග් කාරයො එක්ක 7 ,8 කියන්නෙ මරුවා සමග වාසේ
    :(:(:(
    මං ඊයෙ රේඩියෝ එක ඇහුවෙ ෆෝන් එකෙන්... කමෙන්ට් කලා විතරයි කම්පියුටර් එකෙන්...
    මට නං අවුලක් උනේ නෑ ඊයෙ :)
     
    Status
    Not open for further replies.