අපේ උං කිව්වෙ එලකිරියෙ දැන් ඉන්න පොඩි කොල්ලො කුරුට්ටො ටික බං. උන්ට හරියන්නෙ මොකක්හරි බයිලාවක්. බස් එකක් හයියෙන් හෝන් ගැහුවත් උන්ට ආතල්. උන් සින්දු කියන්නෙ යටිගිරියෙන් කෑගහන ඒවට. එක්කො අර එකෙක් කියන්නෙ සිංදුවක් "කකුලට වෙන්න ඉනටම වෙන්න" කියලා. ඒ වගේ මෝඩ චූන් එකක් තමයි.![]()




මං ඊයෙ රේඩියෝ එක ඇහුවෙ ෆෝන් එකෙන්... කමෙන්ට් කලා විතරයි කම්පියුටර් එකෙන්...
මට නං අවුලක් උනේ නෑ ඊයෙ![]()




පැන්ත ඒ මොකෙන්ද...ඈහ්...
අයියෝ.. ආසයි කිව්වට එහෙම එකක් නෙවෙයි යකෝව්...
මට කමක් නෑ ඒන එකෙක් අයිතිවාසිකම් කියා ගනිල්ලා...
මං හිතන්නෙ සසා ටිටී ට නිසා පින්ක් පැන්තර් නිතරගයෙන්ම දිනුම්![]()
![]()
![]()
![]()
මේ බලපල්ලකෝ කෙල බේරෙන හැටි මුගේ....අර කිබුලයියට කියපන් මූට බෙහෙතක් දෙන්න කියලා මේ කෙල බේරෙන එකට.




අද නං ජයා ආවොත් භාවනව මම
ගෙරි ඉබ්බ භාවනව අද ආවොත්...
![]()
![]()
![]()



අද නං ජයා ආවොත් භාවනව මම
ගෙරි ඉබ්බ භාවනව අද ආවොත්...
![]()
![]()
![]()





අයියෝඑළකිරි කොල්ලෙක්;13966582 said:
මගේ ලිමිට් පැනලා බං.6-8 kBps තමයි Maximum ඒ ටයිම්.Thread එකක් දාන්න කියලා හිතන් ඉඳලා midnight වෙනකොටත් Slow නිසා Late night active කරලා දැම්මෙ
හිටපු ගමන් නම් ඉතින් ඔන්න එනව 11ට විතර ඒත් මේ ටිකේ ඒකත් බෑ බං
මගේ phone එකේ GPRS නැති නිසා ඒකෙන් රිංගන්නවත් බෑ
