2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,680
    2,905
    113

    අපේ උං කිව්වෙ එලකිරියෙ දැන් ඉන්න පොඩි කොල්ලො කුරුට්ටො ටික බං. උන්ට හරියන්නෙ මොකක්හරි බයිලාවක්. බස් එකක් හයියෙන් හෝන් ගැහුවත් උන්ට ආතල්. උන් සින්දු කියන්නෙ යටිගිරියෙන් කෑගහන ඒවට. එක්කො අර එකෙක් කියන්නෙ සිංදුවක් "කකුලට වෙන්න ඉනටම වෙන්න" කියලා. ඒ වගේ මෝඩ චූන් එකක් තමයි.
    :lol::lol:
    :(:(:(:(

    මං ඊයෙ රේඩියෝ එක ඇහුවෙ ෆෝන් එකෙන්... කමෙන්ට් කලා විතරයි කම්පියුටර් එකෙන්...
    මට නං අවුලක් උනේ නෑ ඊයෙ :)
    මගේ ලිමිට් පැනලා බං.6-8 kBps තමයි Maximum ඒ ටයිම්.Thread එකක් දාන්න කියලා හිතන් ඉඳලා midnight වෙනකොටත් Slow නිසා Late night active කරලා දැම්මෙ
    :(:(:(:(
    හිටපු ගමන් නම් ඉතින් ඔන්න එනව 11ට විතර ඒත් මේ ටිකේ ඒකත් බෑ බං
    මගේ phone එකේ GPRS නැති නිසා ඒකෙන් රිංගන්නවත් බෑ
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Thota thama kotanne mamanam mulinma....
    smiley-whacky060.gif


    කොට කොට...:lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඈහ්...
    අයියෝ.. ආසයි කිව්වට එහෙම එකක් නෙවෙයි යකෝව්...:no::no:
    මට කමක් නෑ ඒන එකෙක් අයිතිවාසිකම් කියා ගනිල්ලා...:cool::lol:
    මං හිතන්නෙ සසා ටිටී ට නිසා පින්ක් පැන්තර් නිතරගයෙන්ම දිනුම් :rofl:
    :lol:
    පැන්ත ඒ මොකෙන්ද...
    මම ඌ අදුනන්නෙ නෑ...
    tuzki-bunny-emoticon-041.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;13966582 said:
    :(:(:(:(


    මගේ ලිමිට් පැනලා බං.6-8 kBps තමයි Maximum ඒ ටයිම්.Thread එකක් දාන්න කියලා හිතන් ඉඳලා midnight වෙනකොටත් Slow නිසා Late night active කරලා දැම්මෙ
    :(:(:(:(
    හිටපු ගමන් නම් ඉතින් ඔන්න එනව 11ට විතර ඒත් මේ ටිකේ ඒකත් බෑ බං
    මගේ phone එකේ GPRS නැති නිසා ඒකෙන් රිංගන්නවත් බෑ
    අයියෝ :sorry:
     
    Status
    Not open for further replies.