2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අන්න පෙටී කිරිල්ලයක්ලු...
මටත් පිහිටු ඕන ඕනමයි....
94.gif


හුටා අන්න ඒපාර බාබී ගර්ල්ලු...
මම නටනෝ...
91.gif

 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අම්මට සිරි වෙනවා කියහන්කෝ
    මෙන්න බොලේ පෙට්ශා ගේමට බැහැලා ලු ලු ලු ලු
    ජයෙන් ජය පෙට්
    ජයෙන් ජය
    එලටම කරන්න සුභ පතනවා!!!!
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අන්න පෙටී කිරිල්ලයක්ලු...
    මටත් පිහිටු ඕන ඕනමයි....
    94.gif


    හුටා අන්න ඒපාර බාබී ගර්ල්ලු...
    මම නටනෝ...
    91.gif



    :lol::lol: අද නම් මුගේ පිස්සුව හොදටම තද වෙලා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකෝ ඩෝ බාප්පව එවන්නේ? වරෙන් ඩෝ බාවනවා බෝව...මගේ පෙට්අක්කි වෙනුවෙන් :love::love::love::love:



    අනේ යකෝ තෝ මොන ගෝතයෙක්ද මට :frown:

    පෙටී වෙනුවෙන් මට ඔය එක හාල්පාරුවෙක් ලොකු නෑ :growl:
     
    Status
    Not open for further replies.