පෙටීශා.. ඔයා ලස්සනට ශෝ එක කලා...
8න් පස්සෙත් අහන්න තියෙනවා නං කියලා හිතුනා...
ඔයා පිටිපස්සෙං ඉදං අපි ඉල්ලන ගීත දෙන්න අපමණ වෙහෙසක් දැරුව බ්ලැකා ඇතුළු අපේ ආදරණිය රේඩියෝ ටීම් එකට වෙනදා වගේම ගොඩාක් ස්තූති කරනවා...
නැවත දවසක ඔයාගෙ ඔය මෘදු හඩින් අපේ සවන අමන්දානන්දයට පත් කරන්නට ලැබේවා කියා පතමින් ඔබට හදවතින්ම සුභ පතන මං
mjayanatha![]()
කට්ටෝ.... චූ කරලද ආවේ.....

banapan.අනුන් කියන දෙයක් කොපි කරලා අරං තමන්ගෙ කියලා දාන්න තරං විකෘති මානසික තත්වයකට වැටෙන්න එපා සහෝ.. උඹට මේ ශෝ එක ගැන හිතෙන දේ කෙලින් කියපං... එච්චරයි !!

thoth paththakata weyan nakiya...mama pet gana balagannam![]()

dilshan87![]()