2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නම් අද රේඩි‍යෝවට සෙට් වුනේ අන්තිම පැ‍ය බාගෙදි.... හැබැ‍යි ගොඩක් ලස්සන radio show එකක් තිබුනා.....නි‍යම‍යි....දිගටම ඔ‍ය විදි‍යට කරමු.....:cool::cool::cool:

    Rex921
    අපිත් කලිං දැනගෙන හිටියෙ නෑ මචං.. අහම්බෙන් ‍වගේ සෙට් උනේ..
    අවුලක් නෑ..ඊලග පාර ඉදං සෙට් වෙමු
    11.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අනුන් කියන දෙයක් කොපි කරලා අරං තමන්ගෙ කියලා දාන්න තරං විකෘති මානසික තත්වයකට වැටෙන්න එපා සහෝ.. උඹට මේ ශෝ එක ගැන හිතෙන දේ කෙලින් කියපං... එච්චරයි !!

    :eek::eek::eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියෙ උඹේ සසල විල් තෙරට ගැලපෙන කාන්තා ස්වරයක් හමුවිය :cool:

    මොකද කියන්නෙ... හැකියාවක් තියෙයිද දෙන්නෙක්ට ශෝ එකක් කරන්න.. :)
    කියන්න බෑ...:no:
    මොකද මම රේඩියෝවේ ඉතා අංශුමාත්‍ර සාමාජිකයෙක් පමණයි!:)
    තීරණ ගන්නේ උඩින්...ඒ අනුව අති විශේෂ හේතුවක දී හැර, උඩ අවසරයකින් තොරව ජොයින් ශෝස් තහනම් ය.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පෙටීශා.. ඔයා ලස්සනට ශෝ එක කලා...
    8න් පස්සෙත් අහන්න තියෙනවා නං කියලා හිතුනා...

    ඔයා පිටිපස්සෙං ඉදං අපි ඉල්ලන ගීත දෙන්න අපමණ වෙහෙසක් දැරුව බ්ලැකා ඇතුළු අපේ ආදරණිය රේඩියෝ ටීම් එකට වෙනදා වගේම ගොඩාක් ස්තූති කරනවා...
    නැවත දවසක ඔයාගෙ ඔය මෘදු හඩින් අපේ සවන අමන්දානන්දයට පත් කරන්නට ලැබේවා කියා පතමින් ඔබට හදවතින්ම සුභ පතන මං

    ice cold
    11.gif
     
    Status
    Not open for further replies.