Menna maawa nodakapu ayata....

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔය චිත්‍රෙ ඉන්න කෙනා සෑහෙන දුර ඉන්නේ.., එසේ මෙසේ දුරක නෙවි.., plane එකක යන්න ඕන තරං දුරක!!!

:lol::lol::lol::lol::lol::lol::lol::lol:
හැබෑට මේ ෆොටෝ එකේ ඉන්න ආච්චි? :shocked:

අපෙ අල්ලපු ගෙදර සීයට කිව්වනම් ඊලඟ ප්ලේන් එකේම නගිනවා
:dull:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හිහී ඒක තමයි බං..., තාම post 3යි දාලා තියෙන්නෙත්!!!
ඔහොම තමයි.. සමහර 2006 රෙජිස්ටර් වෙච්ච අය පලවෙනි පෝස්ට් එක දාන්නෙ 2012 එලකිරියේ ආශ්චර්යය
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔහොම තමයි.. සමහර 2006 රෙජිස්ටර් වෙච්ච අය පලවෙනි පෝස්ට් එක දාන්නෙ 2012 එලකිරියේ ආශ්චර්යය


    එහෙම තමයි බන් සමහරු...ගොඩක් ඒවුන් එලකිරියට එන්නෙ සින්දු ඩවුන් කරන්න.:cool::cool::cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    169753030e8dca0f9cf3cc8b99fbbef8d3548f87.jpg


    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම තමයි බන් සමහරු...ගොඩක් ඒවුන් එලකිරියට එන්නෙ සින්දු ඩවුන් කරන්න.:cool::cool::cool:
    කොහොමද සම්මාන උලෙල?:cool:

    උඹ දැන්ට වොට් කීයක් වික්කද?
    :frown: