Umbalage amma public toilet eke photo eka frame krala gahuwa wage (ara umba ellala thiyenne umbe podi kale gobba pic eka wage), anik minissu ehema kranne nehe ban![]()
to Too - me kukulata tikak oluwa honda madi :S





හැබෑට මේ ෆොටෝ එකේ ඉන්න ආච්චි?ඔය චිත්‍රෙ ඉන්න කෙනා සෑහෙන දුර ඉන්නේ.., එසේ මෙසේ දුරක නෙවි.., plane එකක යන්න ඕන තරං දුරක!!!
![]()


ඔවුමලේ මම තමා.............![]()

මොනා නැතත් ලස්සනට අන්දලා තියෙනවා.මම කොච්චර ට්‍රය් කරත් මිනිස් රූප ඇඳගන්න බෑනේ![]()



රතු වැස්සට අහුවෙන්න ඇති![]()
thanksgorgeous ! nice drawing btw
p.s this forum is full of trolls, be careful when you reply to them just ignore their comments![]()

aniwa ewa karanawa mata EK enna puluwan kohomath weekend only anith dawas walata skoolඑළකිරි ආවට කමක් නැහැ studies අවුල් කරගන්නෙ නැතුව![]()

ඔහොම තමයි.. සමහර 2006 රෙජිස්ටර් වෙච්ච අය පලවෙනි පෝස්ට් එක දාන්නෙ 2012 එලකිරියේ ආශ්චර්යයහිහී ඒක තමයි බං..., තාම post 3යි දාලා තියෙන්නෙත්!!!
හැබෑට මේ ෆොටෝ එකේ ඉන්න ආච්චි?
අපෙ අල්ලපු ගෙදර සීයට කිව්වනම් ඊලඟ ප්ලේන් එකේම නගිනවා![]()

ඔහොම තමයි.. සමහර 2006 රෙජිස්ටර් වෙච්ච අය පලවෙනි පෝස්ට් එක දාන්නෙ 2012 එලකිරියේ ආශ්චර්යය



කොහොමද සම්මාන උලෙල?එහෙම තමයි බන් සමහරු...ගොඩක් ඒවුන් එලකිරියට එන්නෙ සින්දු ඩවුන් කරන්න.

