2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    Aloo agiii... :cool::cool:
    aloo petty akki
    m0401.gif

    සෑහෙන කාලෙකින් රේඩි‍යෝ ත්‍රෙඩ් එකක දැක්කේ....
    ow ne :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    පාඩම් කරන්නෙ රැල්ලෙ දුවන්නට
    ලමයින් යන්නේ තරඟ දිනන්නට
    දැනුම ලබන්නට ඉඩක් ලැබෙන්නට
    කොහෙද අද ඉඩක් ලොවක් දකින්නට
    උදේ පාන්දර හතරට දරුවා..
    ඇදේ නිදනකොට හොදටම ගොරවා...
    කුදේ කෙලිං කර එහෙ මෙහෙ හරවා..
    වදේ නවක දී උගෙ ඇහැ ඇරවා.....

    වෑන් කාරයා පිම්මේ එන්නේ..
    හෝන් ගහනකොට බඩ රත්වෙන්නේ..
    පාං පෙත්තෙනුත් බාගෙයි කන්නේ...
    හීං එකා දවසම බඩගින්නේ :(
     
    Status
    Not open for further replies.