2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් කවුද ඩෝ කරන්නෙ...
    මට මේකෙ ඉන්න ඔක්කොම බාවන්න ඕනි..
    මුන්ගෙ චරිතය හරිනෑ.. කුජීතයි..
    ජයා විතරයි හොද...
    99.gif
    එහෙනම් අරූව පන්නලා උඹ ශෝ එක පටන් ගනින්....
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දැන් කවුද ඩෝ කරන්නෙ...
    මට මේකෙ ඉන්න ඔක්කොම බාවන්න ඕනි..
    මුන්ගෙ චරිතය හරිනෑ.. කුජීතයි..
    ජයා විතරයි හොද...
    99.gif
    අපි දන්නවා ඒක.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් කවුද ඩෝ කරන්නෙ...
    මට මේකෙ ඉන්න ඔක්කොම බාවන්න ඕනි..
    මුන්ගෙ චරිතය හරිනෑ.. කුජීතයි..
    ජයා විතරයි හොද...
    99.gif
    එසේය එසේය උතුමාණෙනි
    සැරදේ අපේ කැකිල්ලේ සස්ලිට් හිමිපානෝ :cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අද වැඩසටහන ‍සුළු වෙලාවටක වුණත් ටූ නංගි හොඳට කළා. ලස්සන සිංදු දුන්නට හා කට්ටියට හොඳ වැඩසටහනක් ලබා දුන්නට බොහොමත් ම ස්තූතියි. දීර්ඝව කරන වැඩසටහනක් අරගෙන නැවත පැමිණෙයි කියල බලාපොරොත්තු වෙනව.

    :yes::yes::yes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    දැන් කවුද ඩෝ කරන්නෙ...
    මට මේකෙ ඉන්න ඔක්කොම බාවන්න ඕනි..
    මුන්ගෙ චරිතය හරිනෑ.. කුජීතයි..
    ජයා විතරයි හොද...
    99.gif

    ai maath hndaiiiiiiiiii ;);):P:P:P
    jaya itn sasaage paule ekane.......:lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආ.. බලලා ඉවර උනාම ආයෙ හයි කරලත් දෙනවද ?
    යකෝ මූ හයි කරලා දීපුව වගේ නෙ ගලවන්ඩ හදන්නෙ කසිප්පුවා :growl:
    කවුද ඩෝ කසිප්පුවා.. බ්ලැක් ලේබලයා කියපිය මැරුන්නොකා....

    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අඩෝ අගියෝ...බොට දැන් එකපාරක් අලෝ කිව්වා ඇහුන්නැද්ද
    Crying01.gif
    අඩෝ අව්ව්ව්ව්....බොට දැන් එකපාරක් අලෝ කිව්වා දැක්කෙ නැද්ද
    m04140.gif
     
    Status
    Not open for further replies.