2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

Status
Not open for further replies.

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඒ කවුද බන් අර "ලගදීම බලාපොරොත්තුවන්න" කියන එකා..උගුරෙ පොට ගිහිපු එකෙක් මොකා උනත්:eek::eek::eek::eek::eek::eek::eek:
    crocodile-cartoon-illustration1.jpg
    :confused::confused::confused::confused::confused::confused::confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාත්තා බබාට චිත්‍ර අදිනවා...
    හෝම වර්ක් ටික අම්මා කරනවා..
    ආයා ඉදං ඉස්පෙලිං අහනවා...
    ඒ කරලත් තව ටියුශන් යනවා... :D

    සුන්දර ළමයා තර‍ඟෙ දුවවලා
    මිනිසත් කම ඔහු කෙරෙන් ඉවතලා
    ලෝකය යන්නේ දියුණට කියලා
    පාරම් බානව අපේ ඇත්තලා
     
    Status
    Not open for further replies.