අද මට හරිම සතු‍ටු දවසක් මට පිස්සු හැදෙන තර&#3

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    hamadama sathutin inna labenna kiyala wish karanawa....
    :):)
    එලකිරි මචන් මල් මල් සුභපැතුම්
    :):)

    congratz bro

    3d-amoureux-2.gif


    පට්ට පට්ට ඔහොම වෙලාවල් වලට කතා කරගන්න බැරි වෙනවා සතුටට
    ඔන්න අයෙත් විශ් එකක් මගෙන් දෙන්නටම
    :)

    congratzz machan.. :):)

    ඔය සම්භන්ධය වැඩිකල් තියෙන්නේ නෑ !
    :growl::frown::growl:

    Congratz bro...

    ela ela... Dagatta wage nemei, pawathwagena yanna amarui... ekath therum aragena denna awabodayen idapalla...

    එළ එළ අවුරුදු 3න් යාලු වෙලා
    අවුරුදු 10ක් ආදරය කරලා
    අවුරුදු 20න් දරු සුරතල් බලමු.
    ඔබට ජය :)


    උබට පිස්සු හෙදුනොත් අපරාදේ කෙල්ල නේද
    :oo:

    smiley-hippy-love.jpg

    ado congratz

    sebe ardare kawadahari jayagannawa....eka attak..


    congratz brother...... wish u luck



    cngrtz machan


    wow.. congratz.....

    Mage Suba Pathum Machan........

    Congrats machoo Wish u both All the best:)


    :):):) cngrtz machan

    :):):) ස්තුතියි හැමෝටම මචන්ලා :):):)
     
    May 1, 2011
    1,146
    97
    0
    හදවතින්ම සුබ පැතුම් මචන්. ඔය දේ කියන්ඩ අපි තම පින් කරලා නම් න. පරිස්සමන් හිටපන් රණ්ඩු ඇති කර ගන්නනේ නැතුව
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    මුගටියා;13891516 said:
    හදවතින්ම සුබ පැතුම් මචන්. ඔය දේ කියන්ඩ අපි තම පින් කරලා නම් න. පරිස්සමන් හිටපන් රණ්ඩු ඇති කර ගන්නනේ නැතුව

    ස්තුතියි මචන්, හොද ආදරයක් ඉක්මනටම ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා:)



    :):):)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    05-27-2012 දාපු ත්‍රෙඩ් එක තවම නැගලා යනවා වගේ. හොඳයි හොඳයි. :):)
    දැන් කොහොමද ? ඔයාලා සතුටෙන් ඉන්නවාද ?. ඉස්සරහටත් කල්පනාවෙන් වැඩකරලා අනාගතේ සාර්ථක කරගන්න
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113

    :):)

    05-27-2012 දාපු ත්‍රෙඩ් එක තවම නැගලා යනවා වගේ. හොඳයි හොඳයි. :):)
    දැන් කොහොමද ? ඔයාලා සතුටෙන් ඉන්නවාද ?. ඉස්සරහටත් කල්පනාවෙන් වැඩකරලා අනාගතේ සාර්ථක කරගන්න

    ඔව් මචන්:yes::)

    Congrtz Bro :yes:
    :)


    :)