2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=55
    මෙතනට ගිහින් ත්‍රෙඩ් ලිස්ට් එකේ ඔයාට කවුන්ට් එක බලන්න ඕන ත්‍රෙඩ් එකේ Replies ගාන උඩ කිලික් කරන්න.

    එතකොට කවුන්ට් එක බලන්න පුලුවන්.


    http://www.elakiri.com/forum/forumdisplay.php?f=55&daysprune=-1&order=desc&sort=replycount

    ela ela aiya......:yes::yes:
    goda goda.............:):):)
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    කාලා ඉන්නේ බඩ පැලෙන්න :cool::cool:


    stock-photo-curry-chicken-rice-58086229.jpg
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    12 වෙනිදා වෙනකම් data ඉතුරු වෙලා ති‍යෙන්නේ 800MB විතර‍යි.... මේ මාසේ නම් ‍over access යෑමක් තම‍යි සෙට්වෙන්නේ.....
    :eek:uba radio ahala ewarayi ehnam:sorry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඒක තවම දීලා නෑනේ බන්..... ඕවා කවද එ‍යිද කි‍යන්න බෑ.....
    දෙයි බං ලගදිම...හැබැයි අනිත් නෙට්වර්ක් වල ජරා හැත්ත ඒකට මොන මගුලක් කරයිද දන්නේ නෑ

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ කියාදුන්නු ආදරී ඔයා
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    තව පොඩ්ඩෙන් මන් හිතුවේ හිරු එකේ අනුත්රලා අහනවා කියලා...
     
    Status
    Not open for further replies.